Financial Literacy (මූල්‍ය සාක්ෂරතාවය)

By DFin CFL Uncategorized
Wishlist Share

About Course

මෙම පාඨමාලාව පාඨමාලා ඒකක 10කින් සමන්විත ‌වේ

  • මුදල් පිළිබඳ මූලික කරුණු
  • මූල්‍ය විනය
  • පුද්ගලික මූල්‍ය කළමණාකරණය
  • මුදල් ඉතිරිකිරීම
  • මුදල් නාස්තිකිරීම
  • ණය ගැනීම
  • අයවැයකරණය
  • ආයෝජනය සහ ධනය සැලසුම් කිරීම
  • බදුකරණය
  • රක්ෂණය

මෙම පාඨමාලා ඒකක සියල්ලක්ම ඔබ වෙත ඉදිරිපත් කරනුයේ සජීවීකරණ වීඩියෝ ආකාරයෙනි. කිසිදු ගාස්තු අය කිරීමකින් තොරව ඕනෑම අයෙකට මෙම සජීවීකරණ වීඩියෝ සඳහා ප්‍රවෙිශ විය හැක. එබැවින් ඕනෑම අයෙකට තම දැනුම වර්ධනය කරගැනීමට අවස්ථාව සලසා දීම මූල්‍ය අධ්‍යයන අංශයේ පරමාර්ථයයි.

What Will You Learn?

  • ඔබේ මාසික ආදායම සහ වියදම් නිවැරදිව කළමනාකරණය කරගන්නා ආකාරය.
  • සාර්ථක පුද්ගලික අයවැයක් (Personal Budget) සකස් කර එය පවත්වාගෙන යන ආකාරය.
  • ඉතිරි කිරීමේ වැදගත්කම සහ ලාභදායී ලෙස ආයෝජනය (Investments) කිරීමේ මූලික පියවර.
  • අනවශ්‍ය ණය බරින් නිදහස් වීම සහ බැංකු ණය නිසි ලෙස කළමනාකරණය කරගන්නා ක්‍රම.
  • හදිසි මූල්‍ය අවශ්‍යතා (Emergency funds) සඳහා සූදානම් වීම සහ අනාගත මූල්‍ය ඉලක්ක (නිවසක්, වාහනයක් ගැනීම වැනි දේ) සපුරාගන්නා ආකාරය.

Course Content

මුදල් පිළිබඳ මූලික කරුණු

  • Lesson 01
    11:43
  • Lesson 01 Quiz

මූල්‍ය විනය

පුද්ගලික මූල්‍ය කළමණාකරණය

මුදල් ඉතිරිකිරීම

මුදල් නාස්තිකිරීම

ණය ගැනීම

අයවැයකරණය

ආයෝජනය සහ ධනය සැලසුමි කිරීම

බදුකරණය

රක්ෂණය

Student Ratings & Reviews

No Review Yet
No Review Yet